නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකක​රු 31 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතිකයෙක් ‍

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ කටුනායක ඒකකයේ නිලධාරීන් විසින් සි​දුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රැගෙන ආ නීතිවි​රෝධි දුම්වැටිවල වටිනාකම රුපියල් ලක්ෂ 3කට ආසන්න බවට අනාවරණය වී ඇත.