දකුණු මෙක්සිකෝ නගරයේ දී පෞද්ගලික හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි නියමුවා සහ මගීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙම හෙලිකොප්ටර කඩා වැටී ඇත්තේ UNAM විශ්ව විද්‍යාල පරිශ්‍රය අසල පිහිටි මෝටර් රථ අලුත්වැඩියා කිරීමේ වෙළඳසැලක් මතට බවයි වාර්තා වන අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.