අද පාර්ලිමේන්තුවේදී, ප්‍රජා උපදේශක කමිටු හරහා පළාත් පාලන ආයතන වලට ලබා දීමට ආණ්ඩුව සූදානම් කර ඇති ලක්ෂ 100ක ප්‍රතිපාදන, අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කළා.

එමගින් පාසල්වලට සුහුරු පන්ති කාමරය බැගින් ලබා දිය හැකි බව විපක්ෂනායකවරයා පෙන්වා දුන්නා.

එහිදි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තට සමගි ජන බලවේගය සමඟින් එක්වන ලෙසටද විපක්ෂනායකවරයා ඇරයුම් කර සිටියා.