ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් අද පළමුවරට ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟ බිමට පිවිස සිටිනවා.

ඔහුට මෙවර IPL තරඟාවලිය සඳහා එක්වීමට අවස්ථාව හිමි වූයේ වනිඳු හසරංග ආබාධයකට ලක් වීම හේතුවෙනි .

ඒ අනුව ඔහු නියෝජනය කරන්නේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි .