තරග පහකින් සමන්විත සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගාවලියේ අවසන් තරග ද්විත්වට සඳහා ශකිබ් අල් හසන් බංග්ලාදේශ පන්දුවාර විස්ස කණ්ඩායමට නැවත කැඳවා තිබෙනවා.

වසරකට පමණ පසු මෙලෙස ශකිබ් අල් හසන් පන්දුවාර විස්ස කණ්ඩායමට කැදවා තිබීම විශේෂ්‍යත්වයක්.

සිම්බාබ්වේ සමග පළමු තරග තුනම ජයගත් බංග්ලාදේශ කණ්ඩායම මේ වන විටත් තරගාවලිය ජයග්‍රහණය කර තිබෙනවා.