ශ්‍රී ලංකාවේ හිටපු දක්ෂ කඩුලු රකින්නෙකුවන රසල් හාමර් මහතා ජීවිතක්ෂයට පත්ව ඇත. එතුමා මිය යනවිට 76වැනි වියේ පසුවිය.

ජාතික කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව තේරිම් කමිටුවට එරෙහිව අධිකරණයට ගිය එකම ක්‍රිකට ක්‍රිඩකයා වශයෙන් සැලකෙන්නේද රසල් හාමර්ය.