Nisali Sadeepa May 6, 2024
අද (06) රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර විරෝධතාවක නිරත විය.
එහිදී ඇතිවූ නොසන්සුන්තාව අතරතුර පාලනයට පැමිණි පොලිසිය විසින් විරෝධතාකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.