2024 දී ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබද මැතිවරණ කොමිසම ගත් තීරණයට සහය ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
එසේම ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරයේ විශ්වාස කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.