රටේ පාතාලය සහ මත්ද්‍රව්‍ය වැඩිවෙන්න හේතුව ‘අරගලයයි’
‘අරගලය’ විසින් මෙරට පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය වර්ධනය කර ඇති බව මහජන...
යුද හමුදාවේ 27000 ක් සේවය අත්හැර ගිහින්
යුද හමුදාවේ 27000 ක් පසුගිය වසර දෙකේදී සේවය අතහැර ගොස් ඇතැයි මාතර...
රජයේ රෝහල්වල සිරින්ජර හිඟයක්
අනුමත කළ සිරින්ජර ටෙන්ඩරයකට අදාල සිරින්ජර තත්වයෙන් බාල වීම් හේතුවෙන් වෛද්‍ය සැපයුම්...
ක්‍රිකට් නඩුව නැවත කල් යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා...
ජනපතිගෙන් ව්‍යවස්ථාදායක සභාවට චෝදනාවක්
උසස් තනතුරු සඳහා පත්කර යවා ඇති නම් ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කිරීම...
සජබ අත්සන් ව්‍යාපාරයක් දියත් කරයි
රට බංකොළොත් කළ රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා සමගි ජන...
සනත් නිශාන්ත කණගාටුව පළ කරයි
පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් තමා කනගාටුවට පත් වන බව රාජ්‍ය අමාත්‍ය සනත්...
සැප්තැම්බර් මාසයේ පමණක් ළමා ලිංගික අපයෝජන 168ක්
මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ පමණක් ළමා ලිංගික අපයෝජන 168ක් වාර්තා වී...
අධිවේගී මාර්ග විකුණන්නේ නෑ – ඇමති කියයි
මෙරට අධිවේගී මාර්ග විකිණීමට හෝ බදු දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව...
ක්‍රිකට් නඩුව හෙටට කල් යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් අතරු කමිටුව පත් කිරීමට එරෙහි නඩුව සලකා බැලීම හෙට...