2023 වර්ෂයේ රූපවාහිනී සහ සිනමා නිර්මාණ විචාරක ඇගයීමට ලක් කළ 29 වැනි 2024 Critics Choice Awards (2024 විචාරක සම්මාන උළෙල) පසුගිය දා (14) එක්සත් ජනපදයේ කැලිෆෝනියා හි දි පවැත්වුණා.

මෙම සම්මාන උළෙලේ සිනමා අංශයේ වැඩිම විචාරක සම්මාන ප්‍රමාණයක් හිමි කරගැනීමට සම්මාන 8ක් ලබා ගත් Oppenheimer සමත් වූ අතර, රූපවාහිනී අංශයේ වැඩ්ම සම්මාන සංඛ්‍යාව වූ 4 හිමි කරගත්තේ The Bear සහ Beef ටෙලිනාට්‍ය මාලාවන් විසින්. පසුගිය වසරේ ජනප්‍රියතම චිත්‍රපටය වූ Barbie වැඩිම සම්මාන ප්‍රමාණයකට නිර්දේශ වූ චිත්‍රපටය වුණා. ඒ සම්මාන 18ක් සඳහා නිර්දේශ වෙමින්.

විචාරක සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස Oppenheimer සහ හොඳම නාට්‍ය මාලාව ලෙස Succession සම්මාන ලද අතර, හොඳම ප්‍රහසන නාට්‍ය මාලාව ලෙසThe Bear සහ හොද කෙටි නාට්‍ය මාලාව ලෙස Beef සම්මාන හිමි කරගත්තා.

 

ජයග්‍රාහකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව පහළින්…

චිත්‍රපට

Best Picture – “Oppenheimer”

Best Actor – Paul Giamatti, “The Holdovers”

Best Actress – Emma Stone, “Poor Things”

Best Supporting Actor – Robert Downey Jr., “Oppenheimer”

Best Supporting Actress – Da’Vine Joy Randolph, “The Holdovers”

Best Young Actor or Actress – Dominic Sessa, “The Holdovers”

Best Acting Ensemble – “Oppenheimer”

Best Director – Christopher Nolan, “Oppenheimer”

Best Original Screenplay – “Barbie”

Best Adapted Screenplay – “American Fiction”

Best Cinematography – “Oppenheimer”

Best Production Design – “Barbie”

Best Editing – “Oppenheimer”

Best Costume Design – “Barbie”

Best Hair and Makeup – “Barbie”

Best Visual Effects – “Oppenheimer”

Best Comedy – “Barbie”

Best Animated Feature – “Spider-Man: Across the Spider-Verse”

Best Foreign-Language Film – “Anatomy of a Fall”

Best Song – “I’m Just Ken,” from “Barbie”

Best Score – Ludwig Göransson, “Oppenheimer”

රූපවාහිනී

Best Drama Series – “Succession”

Best Actor, Drama Series – Kieran Culkin, “Succession”

Best Actress, Drama Series – Sarah Snook, “Succession”

Best Supporting Actor, Drama Series – Billy Crudup, “The Morning Show”

Best Supporting Actress, Drama Series – Elizabeth Debicki, “The Crown”

Best Comedy Series – “The Bear”

Best Actor, Comedy Series – Jeremy Allen White, “The Bear”

Best Actress, Comedy Series – Ayo Edebiri, “The Bear”

Best Supporting Actor, Comedy Series

Ebon Moss-Bachrach, “The Bear

Best Supporting Actress, Comedy Series – Meryl Streep, “Only Murders in the Building”

Best Limited Series – “Beef”

Best TV Movie – “Quiz Lady”

Best Actor, Limited Series or TV Movie – Steven Yeun, “Beef”

Best Actress, Limited Series or TV Movie – Ali Wong, “Beef”

Best Supporting Actor, Limited Series or TV Movie – Jonathan Bailey, “Fellow Travelers”

Best Supporting Actress, Limited Series or TV Movie – Maria Bello, “Beef”

Best Foreign-Language Series – “Lupin”

Best Animated Series – “Scott Pilgrim Takes Off”

Best Talk Show – “Last Week Tonight With John Oliver”

Best Comedy Special – “John Mulaney: Baby J”