පසුගිය දෙසැම්බර් මාසයේ දී මියන්මාර බලධාරීන් විසින් අත්අඩංගුවට ශ්රී ලාංකික ධීවරයින් 15 දෙනාට වසර 7ක සිරදඬුවමක් නියමව තිබුණි.
කෙසේ නමුත් අත්අඩංගුවේ සිටි එම පිරිසට එරට රජය විසින් පොදු සමාවක් ලබා දී ඇති අතර මියන්මාරයේ ශ්රී ලංකා තානාපතිවරයා විසින් මේ බව තහවුරු කර තිබේ.