ඇෆ්ගන් තරගාවලියට නම් කළ හැකි ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය නම් කළ හැකියැයි විශ්වාස කරන ශ්‍රී ලංකා සංචිතය Newswire වෙබ් පිටුව මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම සංචිතයට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ස්ථානය අහිමි වූ දසුන් ශානකද නම් කර ඇත.

ශ්‍රී ලංකා සංචිතය

1.වනිඳු හසරංග – නායක

2.චරිත් අසලංක -උප නායක

3.පැතුම් නිස්සංක

4.කුසල් මෙන්ඩිස්

5.ධනංජය ද සිල්වා

6.කුසල් පෙරේරා

7.සධීර සමරවික්‍රම

8.දසුන් ශානක

9.ඇන්ජලෝ මැතිව්ස්

10. මහීෂ් තීක්ෂණ

11.මතීෂ පතිරණ

12.ඩිල්ෂාන් මධුසංක

13.නුවන් තුෂාර

14.අකිල ධනංජය

15. කමිඳු මෙන්ඩිස්