අද (11) පෙරවරුවේ ඇමරිකානු ඩොලර් 225,000කට අධික  වටිනාකමකින් යුත් පිළිකා ඖෂධ තොගයක්  සෞඛ්‍ය අමාත්‍යාංශය  වෙත භාර දී තිබෙනවා.

මෙරට රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් වෙනුවෙන්  ඇමරිකා එක්සත් ජනපදයේ LDS Latter – day saints charities ආයතනයේ ආසියානු කලාපයේ සුබසාධන අධ්‍යක්ෂ මිකි ලූයි මහතා විසින් මෙම ඖෂධ  සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත නිළ වශයෙන් භාර දි තිබෙනවා.

 2024 පෙබරවාරි මාසයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මෙම ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙස මෙය ලැබී තිබෙනවා.

මෙම සමස්ත ඖෂධ තොගය මෙරට වසරක පිළිකා ප්‍රතිකාර සදහා ප්‍රමාණවත් බව සදහන්