හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකුවන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලට අදාළව බව වාර්තාවේ.