මූල්‍ය වංචාවකට අදාළව මීට සුළු වෙලාවකට පෙර අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකුවන උපුල් ශාන්ත සන්නස්ගල මහතාට ඇප ලබාදී තිබේ.