විදෙස් මාධ්‍ය පෙන්වා දෙන පරිදි ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි විසින් පාකිස්තාන සහ ශ්‍රී ලංකා සංචාරය නිම කිරීමෙන් අනතුරුව සදහන් කර ඇත්තේ මෙම සංචාරයන් වත්මන් අවධියේදී පැවැත්වීමෙන් ඉස්ලාමීය ජනරජයේ සතුරන්ට සහ මිතුරන්ට වැදගත් පණිවිඩයක් ලැබුණු බවයි.

පාකිස්තාන සහ ශ්‍රී ලංකා නිල සංචාරයන් අවසන් කිරීමෙන් අනතුරුව සිය රටට ආපසු පැමිණි අවස්ථාවක ඉරාන ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.