අප්‍රේල් 27 වැනිදා එනම් සෙනසුරාදා පස්වරු 5.00 සිට 28 වැනි ඉරිදා පෙරවරු 7 දක්වා පැය 14ක කාලයක් සඳහා ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි .

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුවක් සිදුවෙන බවයි.

ඒ අනුව කොළඹ 05, කොළඹ 06, දෙහිවල,ගල්කිස්ස,සහ මොරටුව නගර සභා බල ප්‍රදේශවලත්,ජයන්තිපුර, පැලවත්ත ප්‍රදේශවලට පැය 14ක කාලයක් ජල සැපයුම් සිදුනොවන බවද සදහන් .

අදාළ ලිපිය පහතින්