සාගතයක් ඇතිවීම වැලැක්වීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබාදීමට ඉඩදිය යුතු බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානම අධිකරණය ඊශ්‍රායලයට නියෝග කර තිබේ.

හේග් හි පිහිටි ජාත්‍යන්තර අධිකරණය මගින් ඒකමතික තීරණයක් ලෙස එම නියෝගය නිකුත් කර ඇත.

එම නියෝගයේ දැක්වෙන්නේ “ප්‍රමාදයකින් තොරව” අත්‍යවශ්‍ය මූලික සේවා සහ මානුෂීය ආධාර ගාසා වැසියන් ට ලැබීමට ඊශ්‍රායලය ඉඩදිය යුතු බවයි.

සති කිහිපයක් තුළ ගාසා තීරයේ සාගතයක් ඇතිවිය හැකි බවට සිදුකර ඇති අනතුරු ඇඟවීම් වලින් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබුණි.

නමුත් තමන් ගාසා තීරයට ආධාර යෑම වළක්වන බවට කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායලය පැවසීය.

Israel's choices in its war against Hamas have sparked a famine

Israel’s choices in its war against Hamas have sparked a famine

Gaza starvation could amount to war crime, UN human rights chief tells BBC

Gaza starvation could amount to war crime, UN human rights chief tells BBC