ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

Litro Gas සභාපති මුදිත පීරිස් පවසන්නේ දැනට රුපියල් 4,115ක් ලෙස පවතින කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,000ට අඩු මුදලකට ගෙන එන බවයි

මේ පිළිබඳව හෙට දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි එතුමා ප්‍රකාෂ කර සිටියේ .