අපරාධ කල්ලි සමාජකයින් 43 දෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ලබා ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (10) කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශක නියෝජ්‍ය නිහාල් තල්දූව ඒ බව ප්‍රකාශ කලේය.

හඳුනාගත් තවත් අපරාධ කල්ලි සමාජකයින් කිහිපදෙනෙකුට එරෙහිව ද ජාත්‍යන්තර රතු නිවේදන ලබා ගැනීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.