සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සති දෙකක නිවාඩුවක් ලබාදී ඇති බව වාර්තාවේ.

එලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා නිවාඩු ලබාදීමත් සමඟ නැවත පාර්ලිමේන්තුව රැස්වීම අප්‍රේල් 24 වැනිදා සිදුවීමට නියමිතය.