අද (02) උදෑසන ෆින්ලන්තයේ, වැන්ටා නගරයේ පාසලක සිදුකළ වෙඩි තැබීමකින් පාසල් ළමුන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් 12 හැවිරිදි ළමයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර 12 හැවිරිදි සිසුන් තිදෙනෙක් තුවාල ලබා ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව එම පාසලේ සිසුන් 800ක් සහ කාර්ය මණ්ඩලයේ 90ක් පමණ දෙනා සිට ඇත.

School shooting – Bilder & Fotos – WELT