ව්‍යාජ  විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිතා කිරීම සම්බන්ධ නඩුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ  නිදොස් කොට නිදහස් කොට තිබේ.

ඒ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් මතය.