සමාජ ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේශල ඊයේ දින මැර ප්‍රහාරයකට ලක් වීමත් සමග රෝහල්ගත කෙරිණ.

එහිදි පහර දුන් පුද්ගලයා වූ කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න පොලිසිය විසින් අත් අඩන්ගුවට ගෙන අද දින ගරු අධිකරණයට ඉදිරිපත් කලේය. තවද ප්‍රහාරය එල්ල කල කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න විසින් කල පැමිණිල්ලකට අනුව පියත් නිකේශලවද ඊයෙ රාත්‍රියේ අත් අඩංගුවට ගෙන අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට ගෙන එන ලදි.

පසුව අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙදෙනාම ඇප මත මුදා හරිනු ලැබ ඇත.

සසිඳු සහන් තාරක