ලෝක වෙළදපොලේ ඇමරිකානු ඩොලර් 83 ඉක්මවා ගිය බොරතෙල් මිලෙහි සුලු අඩුවීමක් ඊයේ දක්නට ලැබුනා.

ඒ අනුව ,බ්‍රේන්ට් බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 83.59 ක් දක්වා පෙරදිනට සාපේක්ෂව අඩු වූ අතර W.T.I බොරතෙල් මිල  ඩොලර් මිලියන 78 මට්ටමේ පැවතුණා.

මේ වසර අවසන් වන තුරුම බොරතෙල් මිල ඩොලර් 80ට ආසන්නව පවතිනු ඇතැයි විශ්ලේෂකයන් පවසනවා.