මෙරට හමුදාවේ විශ්‍රාමික සාමාජිකයින් රුසියානු සහ යුක්‍රේන යුද්ධයට සම්බන්ධ කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ (24) පාර්ලිමේන්තු සභාව අමතමිනි .

ඔහු එහිදී පැවසුවේ මෙරට හමුදා සාමාජිකයින් රුසියානු සහ යුක්‍රේන යුද්ධයට සම්බන්ධවී එකිනෙකාට එරෙහිව යුධ වදින බවයි.

මෙලෙස හමුදා නිළධාරින් රැකියාව සදහා විදෙස් ගතවීමට පෙර ලක්ෂ 18ක මුදලක් අදාළ ජාවාරම්කාරයන්ට ලබා දී ඇති බවද එතුමා වැඩිදුරටත් සදහන් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.

අදාළ හඩපටය පහළින්