වෙළෙඳපොළ තුළ රන් මිලෙහි පහල බැසීමක් පෙන්නුම් කරනු ලබන අතර ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක රන් ප්‍රමාණයක මිල සටහන්ව තිබුණේ රුපියල් 181,300ක් ලෙසයි.

කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 22,660 ලෙස සටහන්ව තිබූ අතර කැරට් 24 ග්‍රෑම් 8ක මිල 197, 700ක් ලෙස සටහන්ව ඇ