රුසියා​වේ පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා

ආගමික උත්සවයක් ඉලක්කකර මෙම ප්‍රහාරය එල්ලකර තිබුණු අතර ප්‍රහාරයෙන් 23දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ

මියගිය පිරිස අතරට පොලිස් නිලධාරින් 15දෙනෙක් ,පූජකවරයෙක් ,ආරක්ෂක නිළධාරියෙක් ඇතුළු රහාරයට පැමිණි සන්නද්ධ පුද්ගලයින් 6 දෙනෙක් ඇතුලත්.

මීට පෙරද ඩජෙස්තාන් කලාපයට ඉස්ලාමීය සටන්කරුවන්ගේ ප්‍රහාර එල්ල වී  තිබෙන බව සදහන්