හෙට (04) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කට වැඩි අගයකින් පමණ අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි එහි සභාපති මුදිත පීරිස් සඳහන් කර ඇත.

නව මිල ගනන් පසුව ප්‍රකාශ කිරීමට නියමිතය.