පළමු එක්දින තරගයේදී පන්දු යවමින් සිටියදී වම් කකුලේ ආබාධයකට ලක්වූ ළහිරු කුමාර තවමත් සුවය ලබමින් සිටින බැවින් ඔහුට දෙවැනි එක්දින තරගයේ තේරීම් සඳහා සහභාගි වීමට නොහැකි වනු ඇති බව වාර්තා වේ.

ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය කාර්ය මණ්ඩලය තෙවැනි එක්දින තරගයට පෙර ළහිරු කුමාරගේ යෝග්‍යතාවය තක්සේරු කරනු ඇති බවද වැඩිදුරටත් සඳහන්ය .