සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් යුත් විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගය අද පැවැත්වේ.
අද තරගය පස්වරු 07.00ට ආර්. ප්‍රේමදාස පිටියේදී ආරම්භ වීමට නියමිතය.
තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Sasindu Sahan Tharaka January 16, 2024