වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව හාල්මැස්සෝ ,ලොකු ළුෑණු ,කඩල සහ සුදු සීනි වල මිළ අඩු කර තිබෙනවා.

එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් මෙම මිල අඩුවීම සිදුකොට ඇති බව සදහන්

ඒ අනුව අද (22) දින සිට ලංකා සතොස ආයතනයෙන් මෙම මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගත හැකියි

එම නිවේදනය පහළින්