හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට හෙට (අප්‍රේල් 19) ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස ඇති කුමන්ත්‍රණයක් පිළිබඳ ඔහුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ තොරතුරු සටහන් කර ගැනීම සඳහා ඔහුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා ඇති බව සදහන් වේ.