මාර්ග සුරක්ෂිතතාව පිළිබද පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දු වලට පටහැනිව එය සම්මත කර ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ඉඩ ලබා දුන් බව පවසමින් සමගි ජනබලවේගය විශ්වාසභංග යෝජනාවක් අත්සන් කළ අතර  අද එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.