අද (10) දිනයේ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා

​ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවරදීය.

පසුගිය සෙනසුරාදා (08) දිනයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටින් පිටත්ව ගිය අතර  එම සංචාරයේ අතරතුර දී අද  මෙම හමුව සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා