තායිවානයේ භූ කම්පන රැසක් එක පෙළට
තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ (22) රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්රබලතම භූමිකම්පනයක්...
අමෙරිකාවේ ටික් ටොක් තහනම් ?
ටික් ටොක් තහනම් කිරීම සඳහා අමෙරිකාව ගෙන ආ පනත් කෙටුම්පතක් එරට නියෝජිත...
මාලදිවයිනේ ජනපති නැවතත් බලය තහවුරු කරගනියි
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂය එරට පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන...
චීනයේ ගුවැන්ඩොං පළාතේ ගංවතුර තත්වයක්
චීනයේ ජනාකීර්ණම ගුවැන්ඩොං පළාතට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති ව...
සිරියාවේ අමෙරිකානු හමුදා කදවුරකට රොකට් ප්‍රහාරයක්
ඉරාකයේ සුමාර් (Zummar) නගරයේ සිට ඊසානදිග සිරියාවේ පිහිටුවා ඇති අමෙරිකානු හමුදා කඳවුරකට...
රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කෙරේ
ඉක්වදෝරයේ ජනාධිපති ඩැනියෙල් නොබෝවා රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා....
ප්‍රහාර වලට ප්‍රතිචාර නොදක්වන බව ඉරානය කියයි
ඊශ්‍රායල ප්‍රහාර වලට ප්‍රතිචාර නොදක්වන බවත් පසුගියදා ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළේ ඉරානයේ...
කෙන්යාවේ හමුදා ප්‍රධානියා ජීවිතක්ෂයට
කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා හෙළිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂය ට පත්වී ඇති බව විදෙස්...
යුක්රේනයේ දුම්රියස්ථානයකට ප්‍රහාරයක්
යුක්රේනයේ මධ්‍යම Dnipropetrovsk ප්‍රදේශයේ රුසියානු ප්‍රහාර දෙකකින් ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 9...
ඔටාවා ඝාතනයේ සැකකරු ඇප ප්‍රතික්ෂේප කරයි
කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල...