රටවල් කිහිපයකට වර්ෂාවෙන් දැඩි බලපෑම්
වසර 75කට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට දරුණු ජලගැලීම්...
අතුරුදන් වූ පුද්ගලයින් වෙනුවෙන් මහජන විරෝධතාවක්
පකිස්තානයේ බලෝකිස්තාන ප්‍රාන්තයේ බලෝච් ප්‍රදේශයේ ඊයේ (16) මහජන විරෝධතාවක් පැවැත්වුණි. විදෙස් මාධ්‍ය...
චීන හමුදාව අඛණ්ඩව මුහුදු සීමාව උල්ලංඝනය කරනවා – තායිවානයෙන් චෝදනා
චීන හමුදාව අඛණ්ඩව සිය ගුවන් සීමාව සහ මුහුදු සීමාව උල්ලංඝනය කරන බවට...
අකුණු අනතුරු වලින් 39ක් මරුට
නිරිතදිග පාකිස්තානයේ අධික වර්ෂාපතනය සහ අකුණු අනතුරු මගින් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස්...
16 හැවරිදි සිඩ්නි දේවස්ථානයේ ප්‍රහාරකයා අත්අඩංගුවට
ඊයේ (15) ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර වෙක්ලිහි දේවස්ථානයක බිෂොප්වරයෙකුට සහ පූජකයෙකු ඇතුළු තවත්...
සල්මන්ගේ නිවසට වෙඩිතැබූ සැකකරුවන් අත්අඩංගුවට
ඉකුත් ඉරිදා (14) පෙරවරුවේ සුපිරි බොලිවුඩ් නලු සල්මාන් ඛාන්ගේ බන්ද්‍රාහි පිහිටි නිවසට...
වෙළඳසැලක් මතට හෙලිකොප්ටරයක් කඩාවැටෙයි
දකුණු මෙක්සිකෝ නගරයේ දී පෞද්ගලික හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි නියමුවා සහ මගීන්...
අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක පාසල් සහ රජයේ ආයතන වසා දැමීමට තීරණයක්
ඉරිදා දිනයේ (14) සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්ත්වයෙන් ඕමානයේ...
ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයෙන් සැලසුමක්
ඉරානය විසින් සිය රටට එල්ලකළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර සඳහා ප්‍රතිචාර දැක්වීමට...