සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අන්තර්ජාලය හරහා (Online) විශ්‍රාම පූර්ව ප්‍රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව පරීක්ෂා කරගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව පවසා ඇත.

ඒ අනුව මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ http://www.labourdept.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබාගත හැකියි.

අදාළ සාමාජිකයා 30%  ප්‍රතිලාභ ලබාගැනීමේ සුදුසුකම් සපුරා තිබේද යන්නද එහි සඳහන් වන බව ද  එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.