මෙන්ඩිස් සමාගමේ බලපත්‍ර අහෝසි වීමේ අවදානමක් නොවැම්බර් 30 වන දාට පෙර හිඟ බදු මුදල් නොගෙවන්නේ නම් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ බලපත්‍ර අහෝසි මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට දැනුම්දීමක් මෙරට 10 වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය හෙට (14) පැවැත්වේ.

මෙවර
දේශපාලකයින්ගේ ගිනි අවි ගැන රජයෙන් දැනුම්දීමක් ! හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට ශ්‍රී ලංකා - නවසීලන්ත පල​මු එක්දින තරගය අද ශ්‍රී ලංකා කණ්ඩාය​ම සහ සංචාර​ක නවසීලන්ත කණ්ඩාය​​​ම අත​ර එක්දින ක්‍රිකට් තරගාවලිය අද(13) ආරම්භ වේ.

රංගිරි දඹුල්ල
මෙර​ට නිල සංචිත ප්‍රමාණය ඉහළ​ට ෆිච් රේටින්ග්ස් සමාගම ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට නිල සංචිත වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්වීම ගැන පරීක්ෂණයක් පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්වීම සම්බන්ධව අමාත්‍යංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් නීල් මැකෙන්සි ජාති​ක කණ්ඩාය​මේ උපදේශක පුහුණුකරු තනතුරට පත්වෙ​යි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු දක්ෂ පිතිකරුවෙක් වන නීල් මැකෙන්සි ව කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකා ගෝනපොළ රි​ය අනතුරෙ​න් දෙදරු මවක් මිය යයි - දරුවන්ටත් තුවා​ල හොරණ, ගෝනපොළ ප්‍රදේශයේදී ලොරියක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින් කාන්තාවක මියගොස් තවත්
Latest News
What is trending
GMOA නැවත වෘත්තිය ක්‍රියාමාර්ගයකට

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුවී ඇති අර්බුද විසඳා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා සහ...

Read more
සමරිසි ප්‍රජාවට පාප් වහන්සේගේ ආශිර්වාදය

සමරිසි පුද්ගලයන්ට ආශිර්වාද කිරීමට, කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර දීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස්...

Read more
පර්යේෂණ නැව්වලට මෙරට මුහුදු සීමාව තහනම්

පර්යේෂණ වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ නැව් සඳහා මාස 12ක කාලයක් යන...

Read more
ට්‍රම්ප්ට ජනපති පුටුව අහිමි වෙයි

ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයක්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා...

Read more
2024 අයි.පී.එල්. තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 05ක්

2024 අයි.පී.එල්. තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය අද දින සිදුකෙරිණි. එහිදී ශ්‍රී...

Read more
නුවන් තුෂාර මුම්බායි කණ්ඩායමට

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී...

Read more
ඩිල්ෂාන් මදුෂංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක ඉන්දියානු රුපියල් කෝටි 4.6ක මුදලකට...

Read more
ආබාධිත ප්‍රජාවගේ කටයුතු පහසුවෙන් කර ගැනීමට වැඩ පිළිවෙළක්

ආබාධ සහිත ප්‍රජාවගේ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික...

Read more
රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10 ක් එකතු වෙයි

යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් තර්ජන එල්ල වන බැවින්, රතු මුහුදේ වෙළෙඳ නාවික කටයුතු...

Read more
කමින්ස්ගේ වාර්තාව බිඳ දමා ස්ටාක් වැඩිම මිලට අලෙවි වූ ක්‍රීඩකයා වෙයි

අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම මිලට අලෙවි වූ ක්‍රීඩකයා බවට පැට් කමින්ස් මීට සුළු...

Read more
පැට් කමින්ස් අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම මිලට අලෙවි වෙයි

ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ඉන්දියානු රුපියල් කෝටි 20.5ක වාර්තාගත මුදලකට සන්රයිසස් හයිද්‍රාබාද්...

Read more
වනිඳුව සන්රයිසස් කණ්ඩායම මිලදී ගනියි

අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට පැවැත්වේ. එහිදී වනිඳු හසරංගව ඉන්දීය රුපියල් කෝටි...

Read more
ජනවාරියේ ලයිට් බිලේ වෙනසක්

ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුකරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය...

Read more
උතුරේ පාසල් වැසෙයි

අධික වර්ෂාව හේතුවෙන් උතුරේ පාසල් 29ක් දින නියමයක් නොමැතිව අද (19) සිට...

Read more
අප්‍රේල් වෙනකල් බිත්තර ආනයනය කරයි

ලබන වසරේ අප්‍රේල් මාසය තෙක් බිත්තර ආනයනය කිරීමට තීරණය කර ඇතැයි වෙළෙඳ...

Read more
Back to top of page