Social News
තැපැල් වැඩවර්ජනය අවසන්
තැපැල් සේවකයින් ආරම්භ කර තිබු පැය 48ක සංකේත වැඩවර්ජනය අවසන් කර තිබේ....
විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුවෙන්
මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය...
වාහන ආනයනය අත්හිටුවයි
පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනයත් අත්හිටුවා තිබේ. එම වාහන ආනයනය සඳහා...
දියවැඩියා රෝගීන්ගේ වර්ධනයක්
මෙරට තුළ දියවැඩියා රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙරට...
NMR ප්‍රධාන විධායක නිලධාරීයා තනතුරෙන් ඉවතට
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා එම...
අස්වැසුමට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහාය
අස්වැසුම සුබසාධක වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ප්‍රදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාවය...
ඡන්දේ දෙන්න අලුත් හැඳුනුම්පතක්
ආබාධිත වුවන්ට ඡන්දය ලබා දීම සඳහා වෙනම හැඳුනුම්පතක් නිකුත් කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක...
පවුල් 97 කට ගෙවල්
විසල් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඩම් අත්කර ගැනීමේ හා පවරා ගැනීම හේතුවෙන්...
වී හොරකම් කළ නිලධාරීන් පස් දෙනෙක්ගේ වැඩ තහනම්
වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා හතරක වී තොග අතුරුදන් වීම සම්බන්ධයෙන් ගබඩා...