මීළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉදිරිපත්වන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහතා ප්‍රකාශ කර සිටියේය.

තම පක්ෂයෙන් අපේක්ෂකයන් දිස්ත්‍රික්ක විසිදෙකටම ඉදිරිපත් කරන බවත් දූෂණයට විරුද්ධ මැති ඇමතිවරුන් රැසක් තම පක්ෂය වටා එකතුවීමට නියමිත බවත් එතුමා වැඩිදුරටත් සදහන් කර සිටියේය.