ඉදිරි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය සුළුකොට තැකිය නොහැකි බව  පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පවසනවා.

කෙසේවෙතත් වැටී තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව පිබිදීම හරහා ඉදිරි මැතිවරණ මුහුණදිය හැකි බවයි එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.