මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ කළමණාකාරීත්වය විදෙස් ආයතන දෙකකට පැවරීම්ට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd සහ රුසියාවේ Airports of Regions Management Company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායක් වෙත වසර 30ක කාලසීමාවක් සඳහා කළමනාකාරීත්වය පැවරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.