ඊයේ (21 ) පාර්ලිමේන්තුවේදී මත් පැන් මිල  අඩු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා .

ඒත් සමගම  මහබැංකුවේ පඩි වැඩිකිරීම සම්බන්ධයෙන් ද ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළවුණා .

මේ අතර රිය අනතුරකින් මිය ගිය හිටපු රාජ්‍ය  අමාත්‍ය සනත් නිශාන්ත වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාවක් අද (22) පාර්ලිමේවේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.