යෝජිත ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අද (25) දින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය.