විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් x ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද මෙහිදි  අමාත්‍යවරයා සඳහන් කර තිබේ.