හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අසනීප තත්වයක් හේතුවෙන් කොලඹ පුද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබන බවයි වාර්තා වේ.

පසුගිය මාස 3 කාලයක් ඔහු පාර්ලිමේන්තුවට නොපැමිණි හේතුවද මෙම අසනීප තත්වය බවයි වාර්තා වන්නේ.

පසුගිය මාස තුනක කාලය තුළ ඔහු විටින් විට කොලඹ පුද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර  ලබා තිබෙනවා