නව කෝප් කමිටු සභාපති පත්වෙයි! පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර වසර 19ක් පැරණි ඝාතනයක සුළමුළ AI තාක්ෂණයේ උදවුවෙන් හෙළිවෙයි! වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමක්! එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද 2026 සිට පාසල් වාරය නිසි පරිදි පැවැත්වෙනවා - අගමැති හරිනි කියයි 2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට 2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම
එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් ඉන්දියාවට! නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවී තිබෙනවා.

දෙවන
අනාගත රැකියා පිළිබඳ ලෝක ආර්ථික සංගමය සිය වාර්තාව එළිදක්වයි! ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

එම වාර්තාවේ සඳහන් වෙන්නේ
Latest News
What is trending
රුසියාව සහ යුක්‍රේනය පිළිබද විශේෂ හෙළිදරව්වක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ 2022 වසරේදී ඇතිවීමට ගිය විනාශයක්...

Read more
ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින ගැටුම අද

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවත්වනු ලබන පළමු එක්දින ක්‍රිකට් තරඟය අද...

Read more
​පක්ෂයෙ​න් නෙර​පූ ඩයනා​ගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20...

Read more
දකුණට සහ උතුරට විදුලි බලාගාර දෙකක්

මාතර සහ වව්නතිව් සඳහා මෙගාවොට් 10ක සහ මෙගාවොට් 8ක ග්‍රීඩ් උප පොළවල්...

Read more
මාගල්කන්ද මුහුදු වෙරළෙන් කාන්තා මළ සිරුරක් හමුවෙයි

බේරුවල  ගාලුපාරේ මාගල් කන්ද මුහුදු වෙරළට  කාන්තා මළ සිරුරක් ගොඩගසා තිබියදී හමුවුබව...

Read more
ජාතික අධ්‍යාපනයේ වෙනසක්

මෙරට ජාතික පාසල් සහ පළාත් සභා පාසල් භේදයකින් තොරව එකම පාසල් වර්ගයක්...

Read more
අන්තර්ජාල අපරාධව​ල වර්ධනයක්

අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල වර්ධනයක් මේ වන විට නිරීක්ෂණය වී ඇති බව...

Read more
අද කාලගුණික අනාවැකිය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී...

Read more
ඊශ්‍රායල ප්‍රහාරයෙන් හමාස් ප්‍රධානියෙකු මියයයි?

තම හමුදා ප්‍රහාරයකින් ගාසා තීරයේ, හමාස් සංවිධානයේ යුද කටයුතු පිළිබඳ දෙවැනි නායකයා...

Read more
‘‘පරාජයේ අඳුරු සෙවනැලි දැකලා ජනාධිපති වියරු වැටිලා ඉන්නේ‘‘ – එස්.එම් මරික්කාර්

මහචාර්ය ජී.එල් පිරිස් ය​නු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ගුරුවරයෙකු බවත් තමන්ගේ ගුරුවරයාට සට්ටැබිරාල...

Read more
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්...

Read more
සයිබර් අපරාධ විමර්ශන පාඨමාලාවක් සඳහා පොලිස් නිලධාරීන් 20ක් ඉන්දියාවට

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස්...

Read more
සියොමි සමාගමෙන් නිපද​වූ පළමු විද්‍යුත් මෝටර් රථය

ලෝකයේ විශාලතම මෝටර් රථ වෙළෙඳපොළ ව​න චීනයට විද්‍යුත් මෝටර් රථ සඳහා ඇත්තේ...

Read more
NSBM සරසවියට වෛද්‍ය පීඨයක්

සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ...

Read more
තවත් නි​ල් චිත්‍රප​ට නිළියකට අසාධ්‍යයි

පසුගිය කාලය පුරාම  වැඩිහිටි චිත්‍රපට කර්මාන්තය ආශ්‍රිත තරුවලට උදාවී තිබුනේ එතරම් යහපත්...

Read more
Back to top of page