උදාවන සිංහල දෙමළ  අලුත් අවුරුද්දේ පළමු නැකත් චාරිත්‍රය අද  පරණ අවුරුද්ද සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රය සහ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය අදට(11) යෙදී තිබෙනවා.

නැකත් සීට්ටුවේ සදහන් වන පරිදි  බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම සුදුසු වේ.