උත්සව දින කිහිපයට පෙර ඉතා ඉහළ අගයක් ගත් එළවළු මිල අද වන විට ඉතා පහළ වැටී ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසයි. පෑලියගොඩ තොග වෙළඳපොලේ තක්කාලි කිලෝවක තොග මිල රු. 20 දක්වා පහත වැටී ඇති බව සඳහන්.

අද උදෑසන පෑලියගොඩ තොග වෙළඳ මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක මිල පහතින්,

තක්කාලි රු 50
බෝංචි රු 80
මෑකරල් රු 40
බණ්ඩක්කා රු 60
නෝකොල් රු 70
රාබු රු 50
පතෝල රු 100
අමු මිරිස් රු 160
මාලු මිරිස් රු 350
කැරට් රු 200
ලීස් රු 180
වම්බටු රු 130
බීට් රු 200
දෙහි රු 350
ඉගුරු රු 220
වැටකොළු රු 120